කොරෝනා වෛරසයෙන් මිදීම උදෙසා ප්‍රජා සත්කාරයන්

මාටුවාගල විද්‍යාලයේ විදුහල්පතිහිමි ඇතුළු ආචාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සකස් කල මුහුණු ආවරණ නොමිලේ බෙදාදීම අද දිනයේදී (01/04/2020) සිදුවිය. කිරිඇල්ල පොලිස් නිලධාරීන් , කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් , රත්නපුර කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව වෙත බෙදාදෙන ලදි.








Admin

Author & Editor

0 comments:

Post a Comment