අප විදුබිමට ආ අලුත්ම සිගිත්තන්

2020 වර්ෂය සදහා මාටුවාගල විද්‍යාලය වෙත ඇත්ලත් කරන්නා පළමු වසර සිස දරු දැරියන් භාර ගැනීමේ උත්සවය කුරුවිට අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. දෙමාපියන් මෙන්ම ඒ සදහා පාසල් තූර්ය වාදක කණ්ඩායමදායක විය.

Admin

Author & Editor

0 comments:

Post a Comment